Tuesday, January 15, 2013

Web Brower හරහා Film, Songs database ekak සැදිම

ඔයාලගේ කොම්පියුටරයේ  තියන films වලට database එකක් හදා ගන්න.. PLEX  software එකපාව්චි කරල පුළුවන්.. database එක use කරන්න පුළුවන් web browser එකකින්.. මේක virtual server එකක්..

PLEX , install කරල softeware එක run  කරල.. web browser  එකේ  127.0.0.1:32400/web  කියල ටයිප් කරන්න.. එහෙමතමයි database එකට ඇතුල් වෙන්නේ.. තව database එකේ setting හදා ගන්නන්ත ඕන එහෙමයි..

පහල තියන link  softeare එ‍කෙන් plex, download කර ගන්න...

http://www.plexapp.com/getplex/

No comments:

Post a Comment